සංවේගයෙන් දැනුම්දීමයි
අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන්ගේ භාවනා වැඩසටහන් සංවිධානය කිරීම්හිලා මහගු මෙහෙවරක් ඉටුකළ ජේ.එම් .වික්ටර් විජේතිලක මහතා හදිසි රෝගාතුර වීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ඇත.
එතුමාගේ දේහය චන්ද්‍රා පනාගොඩ අවමංගල ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දින (මැයි 8) සවස 3.00 පමණ මාලබේ තලාහේන සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අවමංගල්‍යයට සහභාගි වීමට නොහැකි ඔබ සියළු දෙනා හට මෙම පිටුව මගින් ශෝක පණිවිඩ පල කල හැක.
ස්තුතියි.
Ranga Rathnasiri
May he attain the supreme bliss of Nibbana!
Sugath Wijeratne
නිවන් සුව ලැබේවා !
ආනන්ද වීරසූරිය
ඔබට නිවන් සුව විජේතිලක මහත්මයාණෙනි!